Tuesday, June 12, 2012

වන්දනාවේදි ඔබට ලැබෙන පහසුකම්

  • කොළඹ - දිල්ලි ගුවනින්, දුම්රිය ගමන් නොමැත, වන්දනාව සුඛෝපභෝගි බසයෙනි.(A/C,T.V,Adjustable seats)
  • නවාතැන් සදහා උණු වතුර පහසුකම් ඇති යාබද නාන කාමර සහිත සුඛෝපභෝගි හෝටල් කාමර.
  • සියළුම ආහර පාන ශ්‍රි ලාන්කික ක්‍රමයට ,බීමට බොතල් වතුර.
  • වෛද්‍ය පහසුකම් නොමිලේ.
  • සියලු සිද්ධස්ථාන විස්තර කිරීම හා වන්දනාව ප්‍රවීණ දේශකයෙකු විසිනි. 









      No comments:

      Post a Comment