Vajra Vandya Tours
වජ්ර වන්ද්‍යා සංචාරකයෝ - අසිරිමත් බුද්ධ භුමි වන්දනා - දින 12 සුඛොපභොගී දඹදිව වන්දනාව.
Friday, November 29, 2013
Monday, September 30, 2013
Friday, November 9, 2012
Tuesday, June 12, 2012
වන්දනාවේදි ඔබට ලැබෙන පහසුකම්
- කොළඹ - දිල්ලි ගුවනින්, දුම්රිය ගමන් නොමැත, වන්දනාව සුඛෝපභෝගි බසයෙනි.(A/C,T.V,Adjustable seats)
- නවාතැන් සදහා උණු වතුර පහසුකම් ඇති යාබද නාන කාමර සහිත සුඛෝපභෝගි හෝටල් කාමර.
- සියළුම ආහර පාන ශ්‍රි ලාන්කික ක්‍රමයට ,බීමට බොතල් වතුර.
- වෛද්‍ය පහසුකම් නොමිලේ.
- සියලු සිද්ධස්ථාන විස්තර කිරීම හා වන්දනාව ප්‍රවීණ දේශකයෙකු විසිනි.
අසිරිමත් බුද්ධ භුමි වන්දනා
ගෞතම බුදුරජාණන් වදාළ සැදැහැති කුල පුතෙකු දැක සන්වේගය උපදවගත යුතු ලුම්බිණිය,බුද්ධගයාව,බරණැස,ඉසිපතනය,මිගදාය සහ කුශිනාරා නුවර ඇතුළු බුද්ද චරිතයට සමීප ස්ථාන රැසක් ශාන්ත සුවපත් සිතින් වන්දනා කිරීමට අප හා එක්වන්න
Subscribe to:
Posts (Atom)